― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු එරෝෆ්ලොට් නඩුව නිශ්ප්‍රභ කෙරේ

රුසියානු එරෝෆ්ලොට් නඩුව නිශ්ප්‍රභ කෙරේ

රුසියානු එරෝෆ්ලොට් ගුවන්යානය මෙරටින් පිටවයාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද (15) නියම කළේය.