28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රීවිල් ගාස්තුත් පහළට

ත්‍රීවිල් ගාස්තුත් පහළට

රජය විසින් ඊයේ (17) ඉන්ධන මිල පහත දැමීමත් සමඟ ත්‍රීවිල් ගාස්තුවද පහත දැමීමට ත්‍රීවිල් සංගමය තීරණය කර තිබේ.

මේ අනුව දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් සීයක ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90ක ගාස්තුවක් අයවනු ඇති.

කෙසේ වෙතත් පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුවේ කිසිදු වෙනසක් කර නොමැත.