27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමාළු මිල තවත් ඉහළට

මාළු මිල තවත් ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී (18) තලපත් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1700ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ සාලයා කිලෝග්‍රෑමයක් රුපියල් 600 – 700ත් අතර මිලකටද, ‍හුරුල්ලෝ කිලෝග්‍රෑමයක් රැපියල් 1000 – 1100ත් අතර මිලකටද, බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 1000කටද අලෙවි කරනු දක්නට ලැබේ.

ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1100කටත් දැල්ලෝ රුපියල් 800 – 900 අතර මිලකටත් කෙලවල්ලෝ රුපියල් 1800කටත් අද දිනයේ අලෙවි කෙරේ.