27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි තත්ත්වයක් පනවමින් ගැසට්ටුවක් එළියට

හදිසි තත්ත්වයක් පනවමින් ගැසට්ටුවක් එළියට

රට තුළ පවතින දේශපාලන හා සමාජීය අර්බුදය හමුවේ හදිසි තත්ත්වයක් පැනවීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර ඇත.

එම තත්ත්වය අද එනම් ජූලි මස 18 දිනැති සිට ක්‍රියාත්මක වනු ඇති බව එහි දක්වා තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,