25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන මිල ගණන් පහත දැමීම හේතුවෙන් බස් ගාස්තුද සාපේක්ෂ ප්‍රතිශතයකින් අඩුකරන බව එහි අධ්‍යක්ෂ නිලාන් මිරින්ඩෝ පැවසීය.

මේ අතර පසුගිය කාලය තුළ ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමග කිහිප වතාවක්ම බස් ගාස්තුද ඉහළ දැමීමට කටයුතු කළේය.