30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමින් ඉදිරියට පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ බෑ

මින් ඉදිරියට පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ බෑ

පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එමගින් මුදලිගේ වසන්ත කුමාර, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු නම්කරන ලද 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තුව අවට මාර්ගවල විරෝධතා දැක්වීම හේතුවෙන් මහජන පීඩාවන් ඇතිවිය හැකි බවට දන්වමින් වැලිකඩ පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.