30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට්ටුව එළියට

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට්ටුව එළියට

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙමගින් මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව මෙන් අඩක මුදලක් දුම්රිය ගාස්තුව වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් යුක්තව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.