24 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

පේරාදෙණිය, නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 

පොලිසිය පැවුසවේ, ඔවුන් වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි. 

මිය ගොස් ඇත්තේ යටගලතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 සහ 18 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.