30.6 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පළදින්න –  සෞඛ්‍ය අමාත්‍යාංශය

පුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පළදින්න –  සෞඛ්‍ය අමාත්‍යාංශය

පොදු ස්ථාන, මහාමාර්ග ඇතුළු පුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පැළදීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි.

කොවිඩ් පැතිරයාම යාම සැලකිල්ලට ගෙන එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා පැවසීය.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් තිබීම නිසා පෙර ක්‍රියාත්මක කළ ආකාරයට සමාජ දුරස්ථභාවය, අත්සේදීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමද ඉතා වැදගත් බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි.