27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් 04 දෙනෙක් ගම්පහ රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.