27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගේ නිවසට ගිනි තැබූ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

රනිල්ගේ නිවසට ගිනි තැබූ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

ජූලි 09 වැනිදා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අයත් මල්පාරේ පිහිටි පෞද්ගලික නිවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබුණා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධ තවත් සැකකාර පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මහජන සහය පතයි.