25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට බරපතල කොන්දේසියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට බරපතල කොන්දේසියක්

චීනයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.5ක පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සාකච්ඡා ශ‍්‍රී ලංකාව විසින් ආරම්භ කළ යුතුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසයි.

රොයිටර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ චීනය ශ‍්‍රී ලංකාවේ විශාල ණයහිමියෙකු වන අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා වන සාකච්චා තවදුරටත් ඉදිරියට යමින් ඇති බවත් ඔහු එහිදී සදහන් කර ඇත.