31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කරගනියි

විරෝධතාකරුවන් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කරගනියි

විරෝධතාකරුවන් සිය ගණනක් ඉරාකයේ බැග්ඩෑඩ්හි අධිආරක්ෂිත කලාපයක් බිඳ පාර්ලිමේන්තුවට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධව මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී තිබේ.

මෙම අවස්ථාවේදී ඔවුන් ඉරාක පාර්ලිමේන්තුව වටලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.