28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ඩොලර් බිලියන 4ක ණයක්!

චීනයෙන් ඩොලර් බිලියන 4ක ණයක්!

චීනයෙන් ඩොලර් බිලියන 4ක ණය ආධාර පැකේජයක් ලබා ගැනීම වෙනුවෙන් වන සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසයි.

තානාපතිවරයා නික්කෙයි ඒසියා පුවත් සේවය සමඟ සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කර ඇත්තේ මෙම සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් වෙනු ඇති බවත් ධනාත්මක ප්‍රතිඵලයක් මෙහිදී ලැබෙනු ඇති බවත්ය.

මෙම ණය ආධාර පැකේජය හරහා චීනය දැනට ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 1.5ක මූල්‍ය පහසුකම සක්‍රීය කිරීම, ඩොලර් බිලින 1.5ක ණය පහසුකමක්ද ලබාගැනීමට අපේක්ෂා කරයි.