26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අරගල භූමියට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අරගල භූමියට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස අලුතින් පත් වූ ධනුෂ්ක රාමනායක අද (29) පෙරවරුවේ ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු අරගල බිමේ සිටි පිරිස් සමඟ සාකච්චා කර ඇති බව සඳහන්. ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතරතුරදී ඔහු ගාලු මුවදොර අරගල බිමේ විරෝධතා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් ලබාගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.