27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී ගෑස් මිලට වෙන්න යන දේ

ඉදිරියේදී ගෑස් මිලට වෙන්න යන දේ

ඉදිරියේදී ගෑස් මිල අඩුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ පසුගියදා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වැනිදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.