― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගාලුමුවදොර වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

ගාලුමුවදොර වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

තවත් නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 40ක් පමණ වෙතැයි අයෙකුගේ බවට සැකපළ කරයි. මේ අතර මීට දින කිහිපයකට පෙරත් තරුණයෙකුගේ මළ සිරුරක් ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී සොයා ගැනුණි.

පසුව අනාවරණය වුණේ එලෙස සොයාගත් මළ සිරුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බවයි.