25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනීතිඥ වරුනට හා ජනතාවට ගාලු කොටු තාප්පය මතට යෑමට ඉඩ ලබා...

නීතිඥ වරුනට හා ජනතාවට ගාලු කොටු තාප්පය මතට යෑමට ඉඩ ලබා නොදීම පිළිබදව මුලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක්

පසුගිය දා ගාල්ලේ පැවැත්වු ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගය නැරඹීම ගාල්ලේ නීතිඥ වරුනට හා ජනතාවට ගාලු කොටු තාප්පය මතට යැමට ඉඩ ලබා නොදීම තුලින් තම මුලික අයිතිවාසිකම් කඩවුබව පවසමින් ඊයේ 1 දින මෙම පෙත්සම් 11 ගොනුකර ඇත.