29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.