25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යෙදවූ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යෙදවූ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවේ ආරක්ෂාවට යොදවා තිබූ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානයක් ඊයේ (03) දහවල් දියවන්නා ඔයට කඩා වැටී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.

එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.