27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ළමුන්ගේ එන්නත්කරණය වේගවත් කෙරේ

පාසල් ළමුන්ගේ එන්නත්කරණය වේගවත් කෙරේ

පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දිනෙන් දින කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදීමේ වැදගත් බවයි.