― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්ටාලින්ට ඇප දෙන්න සියල්ල සූදානම් - සමන් රත්නප්‍රිය

ස්ටාලින්ට ඇප දෙන්න සියල්ල සූදානම් – සමන් රත්නප්‍රිය

ඊයේ (28) ලංකා බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට පොලිස් ඇප ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.