27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජවිපෙ හා ජනපති අතර හමුවක් හෙට

ජවිපෙ හා ජනපති අතර හමුවක් හෙට

සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ඊට සහභාගී වූ සියලු පක්ෂවලට අද (08) දිනයේදී පොදුවේ ලබාදීමට නියමිතය.