27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝසප් ස්ටාලින්ට ඇප

ජෝසප් ස්ටාලින්ට ඇප

අත්අඩංගුවට ගෙන සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අ‍ධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

ඉකුත් මැයි 28 වැනිදා ලංකා බැංකු මාවතේ දී පැවති විරෝධතාවට එක්වෙමින්, මහජන පීඩා ඇති කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය විසින් ඔහුව පසුගිය 03 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඊට පසුදා (04) සැකකාර ජෝසප් ස්ටාලින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.