28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට පෞද්ගලික බස් රථවලට ෆුල් ටෑන්ක්

අද සිට පෞද්ගලික බස් රථවලට ෆුල් ටෑන්ක්

අද (09) සිට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට මේ වනවිට තීරණය කර තිබේ.

මේ අනුව ලංගම ඩිපෝව හරහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයම ලබා දීමට කටයුතු සැලසුම් වී තිබෙනවා. පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණා.