― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දරුවන්ටත් දැන් රැකියා කිරීමට අවස්ථාව

පාසල් දරුවන්ටත් දැන් රැකියා කිරීමට අවස්ථාව

වයස අවුරුදු 16 – 20 අතර පසුවන තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියා කළ හැකි පරිදි වන පරිදි නීති සංශෝධනය කිරීමට රජය සූදානම් වෙයි.

රැකියා කිරීමේ පරිසරයකට දරුවන් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්රයේ ගැටලු රැසක් මතුව ඇති බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවදී හෙළි වී ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම පියවර ලැනීමට සාකච්ඡා වී ඇත.

මෙහිදී මෙම වයස් සීමාවල දරුවන්ට පැය 20ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය.

රැකියා සිදු කිරීමට පෙර විධිමත් පුහුණුවක් ලබාදීමද අනිවාර්ය වන අතර නව නීති සංශෝධනය අනුව පාසල් වයසේ දරුවන්ටද මෙම අවස්ථාව හිමිවෙයි.