28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදු කාලසටහන මෙන්න

අද විදුලි කප්පාදු කාලසටහන මෙන්න

අද (10) දිනයේදී පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට හෙට පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 අතර කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කෙරේ.