27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය රාජපක්ෂ හෙට තායිලන්තයට?

ගෝඨාභය රාජපක්ෂ හෙට තායිලන්තයට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට බලා යෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා මේ වනවිට සිංගප්පූරුවේ රැඳී සිටින අතර සිංගප්පුරු විදේශ අමාත්‍යාංශය විසින් හිටපු ජනාධිපතිවරයා හට පෞද්ගලික සංචාරයක් සඳහා නගර ප්‍රාන්තයට ඇතුල්වීමට අවසර හිමිව ඇති බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.