28.4 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල් හිමියන්ට කොරෝනා

කාදිනල් හිමියන්ට කොරෝනා

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල්ගත කර තිබේ.

උන්වහන්සේගේ තත්වය බරපතළ නැති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා ඇත.

මේ වනවිට සුවය ලබමින් සිටින බැවින් උන්වහන්සේ අද හෙටම නිල මැදුරට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.