― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිපෙට්කෝ පිරවුම්හල්වලට අලුත් බද්දක්

සිපෙට්කෝ පිරවුම්හල්වලට අලුත් බද්දක්

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ධ හේතුවෙන් පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසන්නේ තම ආදායමෙන් සියයට 45ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවයි. ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.