26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගල භූමියේ තිබූ කූඩාරම් පොලීසියෙන් ඉවත් කරයි

අරගල භූමියේ තිබූ කූඩාරම් පොලීසියෙන් ඉවත් කරයි

ගාලුමුවදොර අරගල භූමියේ ඉතිරිව තිබූ තාවකලික කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද (12) දහවල් ඉවත්කර තිබේ.

ඊට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද එක්ව සිටි බව වාර්තා වෙයි.

මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් පසුගියදා තීරණය කළේය.