26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් දළදා පෙරහැර නැරඹීමට එක්වෙයි

ජනපති රනිල් දළදා පෙරහැර නැරඹීමට එක්වෙයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (11) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණි.

එම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරහර නැරඹීමට එක්ව සිටිම විශේෂත්වයකි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු එක්ව සිටි බවයි.