― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරාට අලුත් තනතුරක්?

ධම්මික පෙරේරාට අලුත් තනතුරක්?

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාට නව තනතුරක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කඩිනමින් ඩොලර් උත්පාදනය කළ හැකි ශක්තිමත් ආර්ථික සංවර්ධන කමිටුවක් සකස් කර එහි සභාපතිත්වය ධම්මික පෙරේරාට ලබාදීමට නියමිතය.

ධම්මික පෙරේරා ඊට කැමැත්ත පළ කර ඇති බවද දැනගන්නට ලැබේ.