Videoමහින්දට ආපු හාට් ඇටෑක් එකක් නෑ, එතුමා හොඳින් ඉන්නවා2026-10-12 Videoශිරන්තිව අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි – පොහොට්ටුවේ lawyersලා මානව හිමිකමට යයි2026-10-12 Videoශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි2026-10-12 Video“නාමල්ට ගොඩක් ලෙංගතුයි වගේ නේද ?” – නාමල්ව බලන්න වැලිකඩට ගිය අපිලගේ සාදු2026-10-12― political ―ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි Dinuka - 2025-07-09 0 ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට 2025-02-19 0 අයවැය හොද නිසා දෙකෝටි විසි ලක්ෂයක් සතුටු කදුළු සලමින් හිනැහෙනවා 2025-02-18 0 අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය 2025-01-31 0 Videoමහින්දට ආපු හාට් ඇටෑක් එකක් නෑ, එතුමා හොඳින් ඉන්නවාශිරන්තිව අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි – පොහොට්ටුවේ lawyersලා මානව හිමිකමට යයි“නාමල්ට ගොඩක් ලෙංගතුයි වගේ නේද ?” – නාමල්ව බලන්න වැලිකඩට ගිය අපිලගේ සාදුශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම නීති විරෝධියිFacebookXPinterestWhatsApp HomeNewsමුදල් කාරක සභාවෙන් ගොඩහේවා විසිවෙයි මුදල් කාරක සභාවෙන් ගොඩහේවා විසිවෙයිBy madyawediya2022-08-1875Tags:~නාලක ගොඩහේවාරාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඉවත් කර තිබෙනවා.ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන කර තිබේ.රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් මෙවර මාව ඉවත් කොට ඇත. ජනාධිපතිතුමා @RW_UNP හා අගමැතිතුමා @DCRGunawardenaසර්ව පාක්ෂික ආන්ඩුවකට විපක්ෂයට පවා ආරාධනා කරද්දී පාර්ලිමේන්තුව තුල හා පිටත ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ @ranatungaPR @premajayantha ප්‍රතිචාරය මෙයද ?— Dr.NalakaGodahewa(PhD,MBA,BSc.Eng(hons),FCIM,FCMA) (@GodahewaNalaka) August 18, 2022 Previous articleගෝල්ෆේස් භූමියට වුණු හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවාNext articleඅයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට NewsMarina-front එකේ තියන Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්. ඇත්තටම ඒකට හේතුව මොකක්ද? 2026-10-02 Hot Newsපොලීස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට 2026-07-29 Hot Newsරේගුවට බදු හම්බන්තොට හිරවූ වාහන 1,025ක් වෙන්දේසි කරයි 2026-07-27