― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsරිජ්වේ ළමා රෝහලේ ඖෂධ හිඟයක්

රිජ්වේ ළමා රෝහලේ ඖෂධ හිඟයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ 10% ක ඖෂධ හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසයි.

ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළේය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් පැවසුවේ ඖෂධ හිඟතාවය තිබුණ ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිම ආකාරයකින් ප්‍රතිකාර කටයුතු නතර කර නොමැති බවයි.