31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕස්ට්‍රේලියාවෙන් තවත් ඩොලර් මිලියන 25ක් මෙරටට

ඕස්ට්‍රේලියාවෙන් තවත් ඩොලර් මිලියන 25ක් මෙරටට

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සැපයීම සඳහා තවත් අමතර ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස පිරිනැමීමට නියමිත ආධාරයත් සමඟ ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව විසින් ලබා දී ඇති ආධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75ක්.