― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙහාන් අප්පුහාමිට ඇප

ජෙහාන් අප්පුහාමිට ඇප

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

අනතුරුව ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය 18 වනදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව අතර තුර අත්අඩංගුවට ගැනුණු ජෙහාන් අප්පුහාමි පොලිසියෙන් මිදී පලාගොස් ඇති බවට ද වාර්තා වුණා.