30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ගාස්තු වැඩි කිරීම ගැන ප්‍රකාශයක්

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ප්‍රකාශයක්

නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කීය.

මේ වනවිට ලංවිම කළ ඉල්ලීමකට අනුව විදුලි ගාස්තුව සියයට හැත්තෑපහකින් වැඩිකර ඇතැයිද යළිත් වතාවක් ගාස්තු ඉහළ දැමීමට යම් ඉල්ලීමක් ලැබුණත් ඊට අවසර නොදෙන බවද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.