28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොරෝනා මරණ 05ක්

ඊයේ කොරෝනා මරණ 05ක්

ඊයේ (23) මෙරටින් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම මරණ තහවුරු කර ඇති අතර
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මියගොස් ඇති පිරිසෙන් එක් පිරිමි අයෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන බවය.

මෙම මරණ අතර වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවක් සිටියි.