26.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස් මිල පහළට

කුකුල් මස් මිල පහළට

කුකුළු මස් මිල පහල යාමක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එමෙන්ම බිත්තර හිඟයක් ද වෙළදපලේ දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.

බිත්තර පාලන මිල හේතුවෙන් බිත්තර නිෂ්පාදනය කරන ගොවින්ට කිකිලියන් අලෙවි කිරීමට සිදුව ඇති බවයි එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ. මේ හේතුවෙන් වෙළදපලේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 700ක් දක්වා පහත බැස ඇති බවයි ඔහු කියා සිටියේ.