26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගැමුණුගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

බස් ගැමුණුගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

පසුගිය මැයි 09 වැනිදා පුද්ගලික බස් රථවලට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර සංවිධාන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම බස්රථ හිමියන්ට සාධාරණයක් ඉටුකරන ලෙස එම සංවිධානවලින් ඉල්ලීමක් කරන බවත් බස්රථ ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට එම බස් රථ හිමියන් දැඩි ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බවත් ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කරයි.