― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවට තැපැල් භාණ්ඩ යැවීම අද සිට

රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම අද සිට

රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (25) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේය.

මේ වනවිට තැපැල් භාණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන ඇත.