32.8 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලේ බැංකුවෙන් විශේෂ ඉල්ලීමක්

ලේ බැංකුවෙන් විශේෂ ඉල්ලීමක්

ඕමානයේ ලේ බැංකුව සතුව පවතින ලේ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ ලේ වර්ග අඩු වීම හේතුවෙන් හැකි ඉක්මනින් ලේ පරිත්‍යාග කරන ලෙස රජය ඔවුන්ට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලීම සඳහා මේ සතිය තුළ රුධිර පරිත්‍යාගශීලීන් 500කට වඩා අවශ්‍ය වන බව ලේ බැංකුව සඳහන් කරයි.