27 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමන් පෙරේරා 31 දක්වා රිමාන්ඩ්

සමන් පෙරේරා 31 දක්වා රිමාන්ඩ්

පසුගිය ජූනි 5 වනදා තංගල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා අගෝස්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.