27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෑනක් ලෙස සැකසූ පිස්තෝල අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පෑනක් ලෙස සැකසූ පිස්තෝල අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් සහ කඩුවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට පත් ව තිබෙනවා.

කොස්ගොඩ පොලිස් වසමේ පැලැගස් පලාන, කොස්ගොඩ ප්‍රදේශයේ දී පෙරේ දා (24) දින මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 46ක කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.