28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ ණය ගැන ජපානයෙන් සතුටුදායක පුවතක්

ශ්‍රී ලංකාවේ ණය ගැන ජපානයෙන් සතුටුදායක පුවතක්

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇත.

නමුත් එම සාකච්ඡා සඳහා චීනයේ සහාභාගීත්වය පිළිබඳව තවමත් අපැහැදිළි බවක් පවතින අතර බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක්ම චීනය සතුය.

එහි වටිනාකම ඩොලර් බිලියන 3.5 කි.