27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිලේ වෙනසක්

බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේවනවිට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස අද සටහන් වුණා.