― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහිතගේ ගෙදරින් මත්පැන් සොරාගත් අයෙක් අත්අඩංගුවට

රෝහිතගේ ගෙදරින් මත්පැන් සොරාගත් අයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන අයගේ නිවෙස්වලට පහර දී අලාභහානි කිරීම සම්බන්ධයෙන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා පිළිබඳ විමර්ශනයකදී ඔහු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නිවසේ තිබූ මත්පැන් බෝතල් හතරක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් ද සොරා ගෙන ඇති බවයි හෙළිව තිබේ.