26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂය රංජන්ට සමාවදීමේ ලිපිය ඉල්ලයි

විපක්ෂය රංජන්ට සමාවදීමේ ලිපිය ඉල්ලයි

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබේ.