30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් සමාගමේ කොටස් විකිණීමේ තීරණයක්

ශ්‍රී ලංකන් සමාගමේ කොටස් විකිණීමේ තීරණයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් 51%ක් රජය සතුව තබා ගනිමින් 49%ක කොටස් විදෙස් ආයෝජකයෙකුට ලබාදීමට රජය තීරණය කර ඇති බව සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද (29) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.126 ක් වන බවත් එය රුපියල්වලින් බිලියන 401ක් වන බවත්ය.